වික්ටෝරියාවට යට වුනු සංවර්ධනයේ මායාව - භාතිය ප්‍රියංකර (ස්පාර්ටකස් සාමූහිකය)
උදේ හවහා වික්ටෝරියා ජලාශය අයිනෙන් යන මට සශ්‍රීකව දියෙන් පිරී බබලන,
ගෝඨ ගෝ හෝම් වුණාම ගෝල්ෆේස් සටන අවසන්.. - ලක්මාල් රණභාහු
අපි දැන් ගමක් ගානෙ ගෝඨ ගෝ හෝම් කියනව.. අපි උපකල්පණය කරමු ගෝඨ ගෝ හෝම් වුණා. ගෝල්ෆේස් සටන අවසන්....
කෞෂල්‍යා ප්‍රනාන්දුට එහෙම උනේ ඇයි? - අරවින්ද හෙට්ටිආරච්චි
මේ පින්තුරයේ ඉන්න කෞශල්‍යා ඔය ඇගේ ගොඩක් ලපටි තරුණ කාලේ ...
නන්දා මාලනී ගෝටාගෝගමට ආවේ ආර්.ප්‍රේමදාසට සමාව දීමට ද? - උදයසිරි වික්‍රමරත්න
අපට අත් හැරීමට නොහැකි වෛරයක් හා ආදරයක් තිබේ. ඒ ආර්. ප්‍රේමදාස මහතා ගැන වන වෛරය හා ආදරයයි.
ධනවාදී අවිඥානය (capitalist unconscious)- මාධව රුවන්පතිරණ
ආර්ථික විද්‍යාඥයින් යනු ගොං මීමුන්ය...
ලංකාවට ජපානෙන් ආහාර සඳහා ඩොලර් මිලියන 1.5ක් දීලා...
පෙට්‍රල් පෝලිමට වී ශුභවාදීව බලා සිටීම - ප්‍රබෝධා රත්නායක
එය කළු මුහදු වෙරළ තීරයේ මැයි මාසයයි. තදින් වැසි ඇද හැලෙන අතර කුඩා නගරය මුළුමනින්ම පාළුවට ගොස් ඇත.
රෝහිණී කවිරත්නට නියෝජ්‍ය කතානායක ධූරය!
රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව එක් මන්ත්‍රීවරයකු
මුල්ලිවයික්කාල් කැඳ දන්සලින් දෙමළ වර්ග සංහාරක සමරුව ඇරැඹේ
උතුරු නැගෙනහිර පුරා මුල්ලිවයික්කාල් කැඳ පිස දන් දෙමින් දෙමළ ජනතාව මැයි මස 12 දායින් ආරම්භ වන දෙමළ වර්ග සංහාරක සතියට මුල පුරා තිබේ.
ප්රශස්ති ගී අහිමි සබුද්ධිගේ ජාත්‍යන්තර සම්මානය!
ලංකාවේ වේදිකා නාට්‍යයක් අන්තර්ජාතික සම්මාන උළෙලක දී හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වෙනවා.
අරගලය ගැන හොඳවැයින් දෙකක් - චින්තන ධර්මදාස
දැන් දෙසතියකුත් ඉක්මවා අරගලය දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ අරගලයට සමාන්තරව රාජපක්ෂලාත් තමන්ගේ ආරක්ෂණ යාන්ත්‍රණ හැඩගසාගන්නවා.
මේක සාපලත් කුඩා දිවයිනක් - ගීතිකා ධර්මසිංහ
මේක කියවන්න. ඉංග්‍රීසියෙන් තිබුනේ. මම සිංහලට දැම්මා. ඔයා කියවන්න ඕනේ නිසා.
අපිට සිහින දකින්න දෙන්න! - ගීතිකා ධර්මසිංහ
බුද්ධික සේමසිංහ විසින් රචනා කොට තිබෙන මේ ගීතය ඉතාම ලස්සන පද පෙළක්. හිත ආලෝකවත් කරන පද පෙළක්.
නිර්පාක්ෂික මිනිසුන්ගේ දේශපාලන භාවිතය කොයිබටද? - චන්දිමා ජයසේන
ගෝටාගෝ ගම තුළින් අපි දකින නිර්මාණශීලිත්වය විශ්මය ජනකයි. විචිත්රයයි.
අරගලය තියෙන්නෙ අරගල බිමේ පමණක් නෙවෙයි, ජීවිතයේ!- උදයසිරි වික්‍රමරත්න
ගාල්ල ඒසී මාතර ඒසී

