සුභාවිත නවකතා රීතීය ඔපවත්කල සිසිලාග්නිය - ඉන්දික ජයරත්න
ශ්‍රි ලංකවේ වාමාංශික ව්‍යාපාරය මුල්කරගත් හා මුලික මාක්ස්වාදී දෘෂ්ටිවාදය තේමා කරගත් නවකතාවක් ලෙස
ශ්‍රි ලංකවේ වාමාංශික ව්‍යාපාරය මුල්කරගත් හා මුලික මාක්ස්වාදී දෘෂ්ටිවාදය තේමා කරගත් නවකතාවක් ලෙස
වෝල් එකේ එහෙ මෙහෙ යනකොට මේ පහළ ෆොටෝව දැක්කා.
“සෑම සුපතල කෙනෙකුට ම, පවුලකට ම, එපමණක් නොව දේශපාලන පක්ෂයකට පවා..
පෙරදිග ඇතැම් රටවලට ඉංග්‍රීසි භාෂාව පැමිණියේ ආක්‍රමණශීලි යටත්විජිතවාදී බලකේන්ද්‍රයක සිටය.
අද ට හරියටම මෙයට අවුරුදු 190 කට පෙර මිය ගිය ජර්මානු දාර්ශනිකයෙකු වූ විල්හෙල්ම් ෆෙඩ්රික් හෙගල් (27/9/1770-14/11/1831)
ප්‍රවීණ සංගීතඥයකු වූ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් විජේසේකරයන්ගේ අවසන් කටයුතු
නාදියා නදීමි... මලාලා ....
රටේ පවතින උසස් පෙළ රටේ තරුණයන්ගේ අනාගතය කා දමන විනාශ කාරී අනවශ්‍ය ක්‍රමයක් බව
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයකු වන කථිකාචාර්ය දිලන්ත විතානගේ පවසයි.
ප්‍රංශයේ ප්‍රධානතම සාහිත්‍ය සම්මානය වන්නේ" ගොන්කූර්" (Prix Goncourt ) සම්මානයයි.
ආදරය කියන්නේ සංකල්පක්. රාග තමයි ආදරය කියන සංකල්පයේ මූල ද්‍රව්‍යය.
මේ අපූරු ගැහැණිය ඉපදෙන්නේ නෙදර්ලන්තයේ හාර්ලෙම් නගරයේදී.
ඔබ ලංකාවේ දේශපාලන හා සාමාජීය කරුණු කාරණා ගැන සංවේදී පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ’90 දශකයේ දී ලාංකික සමාජයට විශාල මතවාදීමය වෙනසක් හා බලපෑමක් කරපු “X කණ්ඩායම” පිළිබඳව හොඳ මතකයක් ඇති.
බොහොම ස්තූතියි,මෙතන ඉන්න බුද්ධිමතුන් අතරේ දක්ශයෙක් වෙන එක හැබෑවටම හරි භයානක දෙයක්. (සභාවේ සිනා)
ලිංගිකත්වය ගැන අධ්‍යයනයෙහි පුරෝගාමී විසිවෙනි සියවසේ කුමරිය, මරී බොනපාට්.
මමයි මගෙ ප්‍රියම්භිකාවියයි කසාදෙ අත්සන් නොකර ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන
70 දශකයේ අග භාගයේ පාසැල් කාලයේ කටුනායක ගමේ නිවසක් මගේ නවාතැන විය.
අද පුංචි වෙලාවක් හොරෙන් අරන් ජීවිතේ තවත් පාරකට පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සිරිමැදුර බැලුවා.