SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතිහාසය පුරාම යුද්ධ පැවතුණි හමුදා හෝ යුද්ධ සඳහා සටන්කාමීන් සිටියහ.

සාම්ප්‍රදායික ලෙස යුද්ධයේ ප්‍රධාන මූලධර්ම යනු යුද්ධ සැලසුම් කිරීම, උපායමාර්ග, මෙහෙයවීම යන කරුණු 3 පමණි.

 

 

අමතර පොදු මූලධර්ම ද පවතී. අරමුණ, ප්‍රහාරාත්මකද නැද්ද, ප්‍රමාණාක්මක බව, ආර්ථිකය, උපායන් හා දාන ටැක්ටික් වැඩ කෑලි, එකමුතුව, ආරක්ෂාව, පුදුම කිරීම, සරල බව සහ සහයෝගීතාවය යන කරුණුය. නමුත් මේවා බොරු කතා පමණි. දැන් මේ කතා පැරනිය. මේවා බිඳවැටී ඇත. අදවන විට යුද්ධය සඳහා කිසිදු මූලධර්මයක් හෝ නීති රීතියක් නොපවතී. අවසාන අර්ථයෙන් සටන් කිරීමේ හැකියාව යනු ආර්ථික හැකියාවයි.

 

1. සැපයුම් දාමය (Logistics): නූතන ලෝකය පවත්වාගෙන යන්නේ විශාල සැපයුම් දාමයන් කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම මඟින්. වරාය, නැව්, සබ්මැරීන්, ගුවන් තොටුපොළවල් වගේම භාණ්ඩ පැටවීමේ/බෑමේ (Loading-Unloading) කාර්යක්ෂම තාක්ෂණයත් මෙයට අයත්. යුද්ධයකදී සැපයුම් දාමය පාලනය කරන පාර්ශ්වයට විශාල වාසියක් හිමි වෙනවා.

 

2. තාක්ෂණය (Technology): අද අපි පාවිච්චි කරන බොහෝ දේවල් (පැන්සල, පෑන, දුරකථනය, අන්තර්ජාලය, බෙහෙත්, අධ්‍යාපන ක්‍රම) මුලින්ම හැදුවේ යුදමය අවශ්‍යතා වෙනුවෙන්. තාක්ෂණය කියන්නේ යුද්ධයේ අතුරු ඵලයක්. තොරතුරු ඉතා වේගයෙන් එකතු කරගැනීමට, බෙදාහැරීමට සහ භාවිතයට ගැනීමට ඇති හැකියාව නූතන යුද්ධයට අලුත් මුහුණුවරක් දී තිබෙනවා.

 

3. ආහාර නිෂ්පාදනය: ලෝකයේ සත්ත්ව සහ මිනිස් ගහනයට අවශ්‍ය ආහාර ස්වභාවිකව පැවතුණත්, යුද්ධයකදී ආහාර නිෂ්පාදනය සහ පාලනය කිරීම අතිශය වැදගත් වෙනවා. එය බලය තහවුරු කරගැනීමට සහ සතුරා දුර්වල කිරීමට යොදාගන්නා ප්‍රධාන උපක්‍රමයක්.

p3

 

 

නවීන යුද වෙළඳාම

 

දැනට දශක දෙකකට තුනකට පෙර සිට ආරම්භ කරන ලද යුධ සැපයුම් ජාල යනු ඉතාම ලාභදායි ව්‍යාපාරයකි. මේ සඳහා ලෝක ආදායමින් විශාල ප්‍රතිශතයක් භාවිතා කරයි.

 

ඉතා වේගයෙන් තොරතුරු ලබා ගැනීමට, එකතු කිරීමට, බෙදා හැරීමට සහ භාවිතා කිරීමට ඇති හැකියාව යුද්ධය ලස්සන කරයි. යුද්ධ සඳහා රටවල් සූදානම් වීම දැනට දශක දෙකකට තුනකට පෙර සිට වේගවත් වී ඇත.

 

ඕනෑම යුද්ධයක් කාලයට සහ ස්ථානයට අනුව වෙනස්වේ. එසේම විශේෂයෙන්ම යුද වදින ජාතීන්ගේ ජාතික චින්තනය ඉතා වැදගත් වේ.

 

 

ජාතික චින්තන වලට යටින් පවතින යුද්ධයේ මූලධර්ම නැවත නැවත අලුත් වේ. පරීක්ෂාවන්ට ලක්වේ. අද වන විට “පැරණි පාසල්” විසඳුම් බැහැර කර ඇත. සමහර යුද මෙවලම් භාවිතා වන්නේ ලෝකයේ පළමු වතාවට ය. මන්ද ඒවා මින් පෙර අවශ්‍යව නොතිබුණි. ගාසාහි පොළව හාරන මිලිටරි බැකෝ යන්ත්‍ර සහ බන්කර් බස්ටර් මිසයිල. ඩ්‍රෝන සහ රහස් ඔත්තු බලන සැටලයිට් එවැනි මෙවලම් වේ.

 

 

සැපයුම් දාම, තාක්ෂණය, හා ආහාර නිෂ්පාදනය යනු මුළු ලෝකය දුවන ක්‍රියාත්මක වන ප්‍රධාන කරුණු තුනයි. මෙම තුනෙන් ටෙක්නොලොජි යනු යුද තාක්ශනයෙන්ම බිහිවන අතුරුඵලයකි.

 

යුද්ධ සඳහා වෙළඳාම ඉතා ඉහළ තලයක පවතී. සොල්දාදුවන් සැපයීම, ඇඳුම් සැපයීම, අඩුම තරමේ ලේන්සුවේ සිට යුද ටැංකි දක්වා සහ ගුවන් යානා ලබා දීම පමණක් නොව, රටවල් වලින් නිශ්චිත ප්‍රදේශය ලබාදීම, යුද හමුදා කඳවුරු සඳහා ස්ථාන ලබාදීම, ඒවා සඳහා සැපයුම් ලබාදීම, උපාය මාර්ගික නීති හෝ ජාත්‍යන්තර නීති සඳහා ආවරණ ලබාදීම, ආදී සියලුම කරුණු මෙම යුද්ධ වෙළඳාමේ කොටස් වේ.

 

 

p4

p5

 

 

අද වන විට විශේෂ වෙළඳ කටයුතු කීපයක් ඇතුළත්ව ඇත. එනම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය, පර්යේෂණ පත්‍රිකා සකස් කිරීම වැනි ඇකඩමික් භාවිතාවන්, සම්මන්ත්‍රණ සුදානම් කිරීම, අනෙකුත් රටවල් සඳහා විශ්ව විද්‍යාල පුහුණු වැඩසටහන් සැකසීම, ප්‍රොක්සි ඇකඩමික් පර්යේෂණ සහ සාහිත්‍ය වැඩිදියුණු කිරීම ආදී එක පසෙක ඇත. යුද්ධ සඳහාවන වෙළඳ ප්‍රචාරණ සඳහා අවශ්‍යය තාක්ෂණික පහසුකම් නැතහොත් මාධ්‍ය හොරණෑ හෝ රේඩියෝ tv මාධ්‍ය කරුවන් භාවිතාව සඳහා අවශ්‍ය සියලුම ක්ෂේත්‍ර සඳහා මෙම වෙළඳාම පැතිරී ඇත.

 

 

විශ්ලේෂණයෙන්, තර්කනයෙන් සහ සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන්ගෙන් ලබා ගත හැකි ඇතැම් මූලික සත්‍යයන් නොමැතිව කිසිදු යුධ කලාවක් නොපවතී. සටන් බිමේදී සාර්ථක වීමට අවශ්‍ය අණ දෙන නිලධාරියාට මඟ පෙන්වන සියලු ලොකු කුඩා මූලධර්ම යුද්ධය සඳහා වෙලඳාමකි. ඔවුන්ට හොඳට ගෙවනවා.

 

 

යුද්ධ සඳහා ලෝකයේ ජාතික හෝ අන්තර් ජාතික “මූලධර්ම” මාලාවක් පැවතුනද, ඒවා අර්ථ දැක්වා ඇත්තේ එකඟ නොවීමේ පදනම මත සිටය. ඉතිහාසය අනුව යුද්ධයේ මූලධර්ම හෝ සංකල්පය ඉතා ලිහිල් හෝ වැනෙන සුලු ඒවාය. යුධ මූලධර්ම වලට කිසිවෙකු එකඟ නොවේ.

 

අධි තාක්‍ෂණික සංවේදක, ශක්තිමත් තොරතුරු පද්ධති, කෘතීම බුද්ධිය, රහසිගත තාක්ෂණයන්, උසස් C4 සහ නිරවද්‍ය ආයුධවල සංයෝජන සහ අණ දෙන නිලධාරියාගේ සන්නිවේදනය “යුධ පිටියක සියල්ල තේරුම් ගැනීමට හැකි වන මෙවලම්ය. “ඔබ යුද පිටියක් දුටුවහොත්, ඔබ යුද්ධය ජය ගනු ඇත” යනුවෙන් ලියැවී ඇත.

 

ලෝකය දැන් සම්පූර්ණ රටක්ම අල්ලාගන්නේ අඩුවෙනි. මේ රුවල් නැව් යුගය නොවේ. දැන් ඔවුන් අවශ්‍ය කොටස් පමණක් මිලදී ගනිති.

 

නවීන යුගයේදී සම්පූර්ණ රටක් අල්ලා ගැනීම අඩුවී ඇත. ඔවුන් මුලු රටම මිලදී නොගන්නා අතර එම රටේ ප්‍රධාන කොටස් පමණක් ම මිලදී ගනිති. මෙය රුවල් නැව් යුගය නොවේ. එමනිසා, යුද්ධය සඳහා අවශ්‍ය ප්‍රදේශ පමණක් අත්පත් කර ගැනීමට නව උපායමාර්ගය  වේ.

 

මෙය “විදේශ ආයෝජන” ලෙස හැඳින්වේ. විදේශ ආයෝජනය යනු යුද්ධය සඳහා අවශ්‍ය තාක්ෂණය, අමුද්‍රව්‍ය, හෝ වෙළඳපොල අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියයි.

 

උදාහරණ ලෙස උපායමාර්ගික වරායක්, ගුවන්තොටුපොළක් හෝ ප්‍රදේශයක් දිගු කාලයකට කුලියට ලබානිති. මේ සඳහා BOI පිහිටුවා ඇත. ලෝකයේ හැම දුප්පත් රටකම BOI ඇත. එසේම වෙළඳපොලෙහි ප්‍රධාන අංග -සීනි, හාල්, තෙල්, ගෑස් වැනි වෙළඳාම්- සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම සිදුවේ.

 

 

අද ඔවුන් මිලදී ගන්නා දේ පුදුම සහගතය. ඔවුන් සන්නද්ධ හමුදාවම මිලදී ගනිති. නීති පද්ධතියම හෝ අවශ්‍ය කොටසක් මිලදී ගනිති. ජනාධිපතිවරනය හො මහමැතිවරණ මිලදී ගනිති. සමහර විට ගම්මිරිස් සඳහා පිකට් එකක් උද්ඝෝශනයක් මිලදී ගනිති. පක්ශ හෝ පක්ෂ නායකයින්, විෂ්ව විද්‍යාල මහාචාරින් හෝ මුලු විශ්ව විද්‍යාල පරිපාලයම මිලදී ගනිති. අද මහ බැංකුව රජයේ පරිපාලන ආයතන වලට පවා ඉල්ලුම ඇත.

 

 

මිලදීගත් උප පද්ධති ඉහළ “පද්ධතියක්” බවට ඒකාබද්ධ කරති. එයට “තොරතුරු ආධිපත්‍යය” ලබා ගැනීම සහ පවත්වා ගැනීමට මුදල් ආධාර හෝ ණය ආධාර යනු වෙන් නම් කර ඇත.

 

ඔබේ විදේශ ආධාර යනු මෝඩ ධනපතියන්ගේ මුදල්ය. ලෝකය ඇමරිකන් සීඅයිඒ අනුව ක්‍රියා නොකරයි.

 

 

අනාගත  යුද්ධයේ උණුසුම් සන්ධාන සහ උපායමාර්ගික භූමිකාව

 

අනාගත  යුද්ධයේ දී NATO (නිල්) සහ වර්ෂෝ සන්ධානය (රතු) අතර ගෝලීය බෙදීම යුධමය උපායන්, තාක්ෂණික තරඟ, සහ භූගෝලීය අර්බුද තුළින් පැහැදිලි විය. මෙම යුගයේ දී මිසයිල තාක්ෂණය, ආක්ටික් ප්රදේශයේ ආධිපත්‍යය සහ දුරස් දූපත් වල උපායමාර්ගික වැදගත්කම ගෝලීය බලතුලතාව නිර්ණය කළේය.

 

 

මිසයිල තාක්ෂණය සහ දුර පාලනය

 

අනාගත  යුද්ධයේ දී අන්තර්මහාද්වීපීය බැලිස්ටික් මිසයිල (ICBMs) යුධමය විප්ලවයක් ඇති කළේය. ඇමරිකාව සහ සෝවියට් සංගමය අතර න්යෂ්ටික තරඟය මිසයිල දුර, නිරවද්යතාව සහ ප්රහාරක ශක්තිය අතර තරඟයක් බවට පත් විය. උදාහරණයක් ලෙස, සෝවියට් R-7 සෙමියෝර්කා මිසයිල (1957) ලොව ප්රථම ICBM ලෙස ක්රියාත්මක වූ අතර, ඇමරිකානු ඇට්ලස් සහ ටයිටන් මිසයිල පිළිතුරු ලෙස සංවර්ධනය විය. මෙම තාක්ෂණය ග්‍රීන්ලන්තය වැනි ආක්ටික් ප්රදේශවලට උපායමාර්ගික වැදගත්කම ලබා දුන්නේ, එම ප්රදේශ මිසයිල මාර්ග සඳහා හොඳම ස්ථාන වීම නිසාය.

 

 

ග්‍රීන්ලන්තය සහ කැනඩාව

 

The Thule Air Base, located in Greenland, plays a crucial role in both American military strategy and missile defense systems. Greenland’s strategic location grants the United States significant advantages in defense technology and Arctic security. With its strategic importance for American-NATO defense capabilities, the Thule Air Base serves as a vital asset for early warning and defense purposes against potential threats in the region.

p6

The Thule Air Base in Greenland serves as a critical hub for Arctic research and missile defense. It plays a key role in American-NATO defense strategies due to its strategic location vis-à-vis Greenland and the North Atlantic. Thule’s significance lies in its role in early warning systems, specifically the Distant Early Warning (DEW) radar network, vital for monitoring potential missile threats to North America. The base’s geostrategic importance is further underscored by its contribution to environmental monitoring, scientific research, and logistical support for military operations in the region.

la p

උපුටාගැනීම - ceylonveritas.com

https://ceylonveritas.com/

නවතම ලිපි