"කාන්තාවක් වීම නිසාම මා ප්‍රතික්ෂේප වී තිබෙනවා. කවදාවත් මගේ නිර්මාණ බැරෑරුම් ලෙස සලකා නෑ"
හතළිහ දශකයේ මැද භාගයේ ලන්ඩනයේ වාස්තුවිද්‍යා සංගමයට පැමිණෙන වර්ණවත් සිල්ක් සාරියෙන් සැරසුන ආසියාතික පෙනුමක් ඇති සුන්දර කාන්තාවක් එහි සිටි බොහෝදෙනාගේ සිත් ඇදබැඳ ගැනීමට සමත්විය.

